Nishantha Perera Astrology

Slider 1
ශ්‍රී ලංකාවේ අංක එකේ ජ්‍යෝතිෂ හා ප්‍රවීණ වාස්තුවිද්‍යා උපදේශක
ප්‍රවීණ වාස්තුවිද්‍යා උපදේශක හා මුලු දිවයිනටම සාමවිනිසුරු කිර්ති ශ්‍රි දේශාභිමාණි, විශ්ව කීර්ති, දේශ ශක්ති, ජ්‍යෝතිෂ ශිරොමණි, ජාත්‍යන්තර ජ්‍යෝතිෂ උපදේශක, ඉන්දියන් එක්සලන්සි සම්මාන ලාභී ශ්‍රී ලංකාවේ මෙන්ම ජාත්‍යන්තර කීර්තියට ප්‍රවීන වාස්තු උපදේශක නිශාන්ත පෙරේරා මහතා

ඔබට සුබ දවසක්!!

පවුල්, වෘත්තීය, සෞඛ්‍ය, ව්‍යාපාර, වස්තු දෝශ සහ ග්‍රහ දෝශ වැනි ඔබේ ඕනෑම පෞද්ගලික ගැටලුවකට ජ්‍යෝතිෂය උපකාරයෙන් විසඳා ගන්න. ජ්‍යෝතිෂය නිවැරදිව ඔබගේ ජීවිතයට එක් කරගෙන ජීවිතේ දුෂ්කරතා ජය ගන්න.

99.9%

සතුටු සේවාදායකයින්

15+

අවුරුදු පළපුරුද්ද

100,000+

කේන්දර සෑදීම්

10,000 +

කේන්දර සෑදීම්

අපගේ සේවාවන්

පවුල්, වෘත්තීය, සෞඛ්‍ය, ව්‍යාපාර, වස්තු දෝශ සහ ග්‍රහ දෝශ වැනි ඔබේ ඕනෑම පෞද්ගලික ගැටලුවකට ජ්‍යෝතිෂය උපකාරයෙන් විසඳා ගන්න. ජ්‍යෝතිෂය නිවැරදිව ඔබගේ ජීවිතයට එක් කරගෙන ජීවිතේ දුෂ්කරතා ජය ගන්න.

ජන්ම පත්‍ර සෑදීම හා පලාපල බැලීම

වාස්තු දෝෂ පරීක්ෂාව (නිවාස හා ව්‍යාපාර)

සියලුම නැකත් - විවාහ, නිවාස, ව්‍යාපාර, මල්වර, සාමාන්‍ය

පොරොන්දම් විනිශ්චය

නාමකරණය (කුඩා ළමුන් හා ව්‍යාපාර)

පූජා හා පිළියම්

ඔබේ ගැටළු සඳහා පිළිතුරු

වාස්තු දෝෂ

ව්‍යාපාර සම්බන්ද ගැටළු

රැකියා සම්බන්ද ගැටළු

විවාහ හා පවුල් ගැටළු

ගැලරිය

නිශාන්ත පෙරේරා මහතා සමග හමුවීම්ක් වෙන්කරවා ගන්න

සෑම දිනකම පෙ.ව. 5.30

සෑම දිනකම පෙ.ව. 6.00

සෑම බදාදා දිනකම පෙ.ව. 9.30

Main Menu x
X